International guidelines on PHR - ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ මාර්ගෝපදේශ

The Chira-Jeewa mission and its health care operations are organized according to the most updated international guidelines. We have used the guidelines and up to date technologies used by following organizations which are the world leaders.

චිර - ජීව සංවිධානය සහ එහි සෞඛ්‍ය සේවාවන් වඩාත් යාවත්කාලීන වු ජාත්‍යන්තර මාර්ගෝපදේශයන්ට අනුව මනා ලෙස සංවිධානය කර ඇත. අප පහත සඳහන් ජාත්‍යන්තර සංවිධාන වල මාර්ගෝපදේශ සහ තාක්ෂණික සංකල්ප වැඩි වශයෙන් භාවිතා කර ඇත. එම සංවිධාන අද ලොව පවතින මෙම විශයෙහි වඩාත්ම ඉදිරියෙන් සිටින සංවිධාන වෙයි.


 

Please click the links below to learn more about our advisory organizations.

පහත සඳහන් link click කර අපගේ එම උපදේශක සංවිධාන ගැන දැනුවත් වන්න.


1- HealthIT.gov - USA

2-Journal of Health & Medical Informatics - USA

3- Personal health record (PHR) - user insights - Ryal college of physicians - London

4- HiMSS- UK

5- HiMSS -  Healthcare Information and Management Systems Society

6- Royal Australian College of General Practitioners (RACGP) guidelines.

7- The Centers for Medicare & Medicaid Services, CMS - USA.

8- Office for Civil Rights (OCR) - U.S. Department of Health & Human Services

9- ONC (Office of the National Coordinator for Health Information Technology - USA)  


 

🎁 ALL RIGHTS RESERVED WITH CJMS™ 🎁

【CJMS-©-2017】®